Dinamina | Nation's newspaper
740 FOLLOWERS
Sri Lanka's most Trusted and Innovative media services provider.
The Associated Newspapers of Ceylon Limited.
Dinamina | Nation's newspaper
1y ago
මාර් 27, 2019 13:38
නලින් දිල්රුක්ෂ
අපේ රටට අයත් දුරින්ම පිහිටි දූපත තමා කච්චතිව්. කන්කසන්තුර වරායේ සිට කිලෝමීටර් 90ක් දුරින් මේ දූපත පිහිටලා තිබෙන්නේ. ජන ශූන්‍ය දූපතක්ව පවතින මෙයට ජනතාවට යන්න අවසර ලැබෙන්නේ වසරකට එක් වරක් පමණයි. ඒ අවස්ථාව උදාවන්නේ දූපතේ පිහිටුවා ඇති ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අවස්ථාවට එක් වෙන්නයි. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ පුර්ණ දායකත්වය එක්ක සංවිධානය වන මේ මංගල්‍යයට ඉන්දියාවේ මෙන්ම මෙරට බැතිමතුන් විශාල පිරිසක් මේ දිනයට දූපතට එක් වෙනවා. මේ වසරේ කච්චතිව් මංගල්‍ය පසුගිය දා පැවැත් වුණා. එයට මෙරට හා ඉන්දීය බැතිමත්හු 8500 ..read more
Dinamina | Nation's newspaper
1y ago
මාර් 13, 2019 11:05
නලින් දිල්රුක්ෂ
ඔබ දිනක උඩරට දුම්රිය මග ඔස්සේ නුවර ගොස් ඇත්නම් රඹුක්කන දුම්රිය ස්ථානය පසුකරයත් ඔබේ වම් පසින් අලංකාර කඳු වැටියක් දිස්වෙයි . දුම්රිය මග අහුරා යෝධයෙකු සේ නැගී සිටින මේ මනරම් කන්ද අලගල්ල කන්ද සේ හදුන්වයි . අලට කන්න බැරි අලගල්ලේ කන්ද සේ එදා ජන කවියාගේ ඇසට ලක් වූයේ ද මේ කන්ද යි .
එදා නුවර ගිය යකඩ යකා නුවරට ඇදුණේ මේ අලගල්ල කන්ද පාමුලින් පටන් ගෙන හිමිහිට කන්ද හරහා යමින් කඩුගන්නාවට සේන්දු වෙමිනි . අලගල්ල කන්ද මුදුන් දෙකකින් සමන්විත අතර එකක් අලගල්ල සිංහ ගල මුදුණ ලෙසද අනෙක් මුදුණ පූජා ගල ලෙසද අද ව්‍යවහාරයට ගැනේ .
  ..read more
Dinamina | Nation's newspaper
1y ago
දෙසැ 14, 2018 17:50
තමන් අගමැති ධූරයේ කටයුතු කිරිම වළකාලමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ නමුත්, එම අතුරු නියෝගය ඉවත් කරන්නැයි කර තිබු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
පෙත්සම් විභාගය ජනවාරි 16,17,18 යන දිනවළ කැඳවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අතුරු තහනම දිගටම
වැඩි දුර විභාගය ජනවාරි 16-17-18 ..read more
Dinamina | Nation's newspaper
1y ago
නොවැ 5, 2018 13:12
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මිට සුළු මොහොතකට පෙර නව සභා නායක ධුරයේ වැඩ ආරම්භ කර ඇත.
පාර්ලිමේන්තුවේ සභා නායක කර්යාලයෙදි අද (05) වැඩ භාර ගැනීම සිදු වීය.
lead ..read more
Dinamina | Nation's newspaper
1y ago
ඔක් 25, 2018 10:49
නලින් දිල්රුක්ෂ
සංචාරයට සීමා මායිම් නැත. ඒ ආශ්වාදයට ද සීමා මායිම් නැත. එකිනෙකා විවිධාකාරයට විනෝදාශ්වාදය ලබති. අද අප ඔබ වෙත ගෙන එන්නේ නැවුම් සංචාරයක් තුළ ලබාගත් අපූරුම වින්දනයක මතක සටහනකි.
සංචාරයට කැමැත්තෝ විවිධ ආකාරයේ සංචාරයන් තෝරා ගනිති. තමන් පෙර කල නොගිය ස්ථානයකට යෑමට බොහෝ පිරිස් රුචියක් දක්වති. මුහුද ආශ්‍රිතව විවේකීව සිත්සේ විනෝද වන්නට කදිම ස්ථානයක සංචාරක මතක සටහනකි මේ.
අද අපේ සංචාරය ඉරක්කණ්ඩි මුහුදු තීරය හා සින්නකරච්චි කළපුවේ වෙතට යි. කොහෙද මේ ඉරක්කන්ඩි තියෙන්නේ. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය නගරයට කිලෝමීටර් 18 ..read more
Dinamina | Nation's newspaper
1y ago
අගෝ 21, 2018 11:53
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේසන මහතාගේ නායකත්වයෙන් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රැකියා 430,000ක් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ස්වයංරැකියා හා විවිධ ආදායම් මාර්ග උත්පාදනය කරන පිරිස් ද ඇතුලත්ව නව රැකියාලාභීන් ලක්ෂ 07ක් පමණ බිහි කිරීමට රජයට හැකියාව ලැබී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.
රැකියා විරහිත උපාධිධාරීන් හාරදහස් එකසිය දෙනෙකුට පත්වීම් පිරිනැමීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ(20)පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. (දර්ශන උපුටා ගැනීම - ජාතික රූපවාහිනිය)
viral ..read more
Dinamina | Nation's newspaper
1y ago
මාර් 2, 2018 09:36
නලින් දිල්රුක්ෂ
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සහ උපරිම දස්කම් පෑ ක්‍රීඩකයන් බොහෝදෙනකු බිහිකළ පාසල් ද්විත්වය වන කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර පැවැත්වෙන 89 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ ක්‍රිකට් තරගය මේ මස (මාර්තු ) 03සහ 04 දෙදින උදෑසන 10 සිට සවස 05.00 දක්වා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානයකොට තිබේ.
මෙම දෙවිදුහලින් ටෙස්ට් සහ එක්දින ක්‍රීඩකයන් 60කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්කර තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට්  ..read more
Dinamina | Nation's newspaper
1y ago
දෙසැ 28, 2017 15:22
ජනපිය ගායිකා ජින්ජර් වයිට් අද උදැසන මාතරදී සිදුවූ රිය අනතුරකින් තුවල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සංගිත ප්‍රසංගයකට සහභාගී වී පැමිණෙමින් සිටියදි සිය මෝටර් රථය මෙසේ අනතුරට ලක්ව තිබේ.
මේවන විට ඇය ශල්‍ය කර්මයකට ලක් කොට ඇතැයි පැවසේ.
viral ..read more
Dinamina | Nation's newspaper
1y ago
දෙසැ 13, 2017 08:03
බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ගේල් මේ දස්කම දැක්වූයේ ධකා ඩයිනමයිටස් පිළට එරෙහිවය.
මෙහිදි ගේල් පන්දු 69කදී හයේ පහර 18ක් සමගින් නොදැවී ලකුණු 146ක් ලබාගත්තේය. මෙය ඔහු විසින්ම කලකට පෙර තැබූ වාර්තාව අලුත් කිරීමකි.
viral ..read more