අවලෝකිතේෂ්වර බෝධි සත්ත්වයා රිමාන්ඩ්
Gossip Lanka Hot News
by aruna e
3M ago
අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළඹෙන 24වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත. සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය. අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් මහින්ද කොඩිතුවක්කු නැමැත්තෙක් පසුගිය 01 ..read more
Visit website
හොරෙන් රත්‍රං ගෙනා මන්ත්‍රී යළි ඩුබායි ගිහින් එයි
Gossip Lanka Hot News
by aruna e
11M ago
රුපියල් කෝටි 08කට අධික වටිනාකමෙන් යුත් රත්‍රං සහ ජංගම දුරකථන සමඟ අත්අඩංගුවට පත්ව දඩ මුදල් ගෙවීමෙන් පසු නිදහස ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් නැවත ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඊයේ (28) අලුයම කටුනායක ගුවන් තොටුපළේ VIP පර්යන්තය හරහා මෙරටට පැමිණ ඇත. ඊයේ (28 ..read more
Visit website
විදේශගත ලාංකිකයින්ට විදේශ ගමන් බලපත්‍රය ගැන අලුත් තොරතුරක්
Gossip Lanka Hot News
by aruna e
11M ago
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී ජූනි මස 01 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකිය   මේ බව ප්‍රකාශ කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ය.   ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. මෙම රැස්වීමට සහභාගි වූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීහු මේ බව පැවසූහ.   ..read more
Visit website
බුදු දහමට අපහාස කළ නතාෂා 7දා දක්වා රිමාන්ඩ්
Gossip Lanka Hot News
by aruna e
11M ago
“මෝඩාභිමානය " නමැති ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන ආකාරයෙන් අදහස් දැක්වූ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ජයනි නතාෂා එදිරිසූරිය ජුනි 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28) නියෝග කළේය. ජයනි නතාෂා එදිරිසූරිය යන සැකකාරිය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවෙසට ඊයේ (28 ..read more
Visit website
සුමති සම්මාන දිනූවන් ලැයිස්තුව - Sumathi Teledrama Awards 2023
Gossip Lanka Hot News
by aruna e
1y ago
අද (9) වෝටර්ස් ඒජ් හිදී පවත්වන්නට යෙදුණ සුමති ටෙලි සම්මාන 2020- හා 2021 උළෙලේදී ඒ ඒ වර්ෂ දෙක සඳහා රූපවාහිනී ටෙලි නාට්‍ය සම්මාන වැඩසටහන් සම්මාන හා විශේෂ ත්‍යාග පිරිනැමීම් සිදුවිය. මෙවර ජනප්‍රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්නත් සම්මාන ලද අතර 2021 හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්නත් 2020 හොඳම නිළිය ලෙස උදාරි වර්ණකුලසූරියත් සම්මාන ලබාගන්නා ලදි. 2021 හොඳම නළුවා තුසිත් ලක්නාත් වූ අතර 2020 හොඳම නළුවා දසුන් පතිරණ විය. 2021 හොඳම ටෙලි නාට්‍යය ලෙස ‘සකර්ම‘ සම්මාන ලද අතර 2020 හොඳම ටෙලි නාට්‍ය ලෙස තණමල්විල කොල්ලෙක් සම්මාන දිනාගන්නා ලදි.එම ලැයිස්තුව පහතින් - මුලින් 2021 ..read more
Visit website
සනුක - වින්ඩි යුගදිවියට (PHOTOS)
Gossip Lanka Hot News
by aruna e
1y ago
නව පරපුරේ ගායක යුවළක් වන සනුක වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලක ඊයේ (26 ..read more
Visit website
ළඟ තබා ගත හැකි උපරිමය ඩොලර් 10,000යි
Gossip Lanka Hot News
by aruna e
2y ago
රැස් කර තබා ගත හැකි ඩොලර් 15,000 සීමාව ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට අදාළ නව නීති හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැරසෙයි. මේ නිසා තමන් සතුව දැනට පවතින ඩොලර් සති 2ක් ඇතුළත බැංකු පද්ධතියට එක් කරන ලෙස ඩොලර් රැස් කරගෙන සිටින්නන්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉල්ලා සිටියි. කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (19 ..read more
Visit website
අරගලයට පහරදීම වළක්වන්න හැදුවත් ලොක්කන් බාධා කළා
Gossip Lanka Hot News
by aruna e
2y ago
දේශබන්දුගෙන් මානව හිමිකම් කොමිසමට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ගාලුමුවදොර අරගලයට ප්‍රහාර එල්ල කිරීම වළක්වා ගැනීමට තමන් සකස් කර තිබූ විශේෂ ආරක්‍ෂක සැලසුම ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අංශයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු දැඩි බලපෑම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මානව හිමිකම් කොමිසම හමුවේ කටඋත්තර ලබාදෙමින් ප්‍රකාශ කර ඇත. මෙම විශේෂ ආරක්‍ෂක සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉඩනොදීම නිසා ගාලුමුවදොර අරගල භූමියේ සිටි පිරිස ප්‍රහාරයට ලක්වූ බවද තෙන්නකෝන් මහතාගේ කටඋත්තරයේ සඳහන්ව ඇති බව ආරංචි මාර්ග පවසයි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමාට දුරකථනයෙන් කථා කර ගාලුමුවදොර අරගල ..read more
Visit website
ජොන්ස්ටන්, සනත් නිශාන්ත, දේශබන්දු ඇතුලු 22 ක් අත්අඩංගුවට ගන්න නියෝග
Gossip Lanka Hot News
by aruna e
2y ago
සාමාකාමී උද්ඝෝෂකයින් සිටි මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත.   එම අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් දේශපාලනඥයින්ට අමතරව කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපතිවරයා වැඩිදරටත් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.  ..read more
Visit website
අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කළ කතාව
Gossip Lanka Hot News
by aruna e
2y ago
?ඉදිරි මාස කිහිපය දුෂ්කරයි ?මේ වනවිට පෙට්‍රල් ඇත්තේ දිනකට පමණයි ?අලුත් අයවැයකින් නව වැඩපිළිවෙළක් ?ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණය කිරීමට යෝජනා ?මාගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීමට නොවේ මුළු රටම බේරා ගැනීමටයි.- අගමැති රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා  ..read more
Visit website

Follow Gossip Lanka Hot News on FeedSpot

Continue with Google
Continue with Apple
OR