#WorldPressFreedomDay | මාධ්‍ය නිදහස පිළිබද ජාත්‍යන්තර දිනය සමරණු ලබන්නේ ඛේදනීය පසුබිමකයි
Vikalpa | Citizen journalism from Sri Lanka
by Vikalpa
19h ago
මැයි 03 වන අද දින, මාධ්‍ය නිදහස දිනය සැමරෙන්නේ මාධ්‍ය වෘත්තිය ලේ සහ කඳුලින් නැහැවුණු පසුබිමක ය. Reporters Without Borders මාධ්‍ය නිරීක්ෂණ වාර්තාවන්ට අනුව මාර්තු දක්වා ගාසා තීරයේ ඇවිළුනු යුද්ධය නිසා දින 150ක් තුළ මාධ්‍යවේදීන් 103ක් ඝාතනය වී තිබෙනවා. රුසියානු-යුක්රේන යුද්ධයෙන් ගත වුණු අවුරුදු දෙක ඇතුළත මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වීම හෝ විවිධ අනතුරුවලට මුහුණ දීමේ අවස්ථා 100 ඉක්මවා තිබුණා. මෙවර මාධ්‍ය නිදහස පිළිබද ජාත්‍යන්තර දිනය සමරණු ලබන්නේ මෙවන් ඛේදනීය පසුබිමකයි. පළමු මාධ්‍ය නිදහස් දිනය සමරලා තියෙන්නේ 1994 ..read more
Visit website
‘ගොවි බලය’ ගොවි ජන ප්‍රතිසංස්කරණයන් දිනා ගැනීම සඳහා ගොවීන්ගේ මැයි දිනය![PHOTOS/VIDEO]
Vikalpa | Citizen journalism from Sri Lanka
by Vikalpa
19h ago
iMage: May 01, International Workers’ Day/ Farmers May Day/ Embilipitiya ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව, ගොවි ජනයාගේ ඉල්ලීම් දිනා ගැනීම සදහා ලංකාවේ පළමු වරට මැයි දින රැළියක් සහ රැස්වීමක් අද(මැයි 01 ..read more
Visit website
ජනතා විමුක්ති පෙරමුණ | ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ ෆැසිස්ට්වාදය
Vikalpa | Citizen journalism from Sri Lanka
by Ranjith Henayakaarachchi
3d ago
කවර හෝ දේශපාලන පක්ෂයක් අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නෙමු යැයි කීවාට පමණක් වෙනසක් සිදු වන්නේ නොමැත. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් ඉතිහාසයේ තමන් විසින් කළ, තම කණ්ඩායම් විසින් කළ වැරදි හඳුනාගෙන ඒ වැරදි දෙස විවෘත මනසකින් බැලීමට හැකියාව තිබිය යුතුය. එසේම එම වැරදි හඳුනා ගැනීම, එතුළින් එම වැරදි නැවත යළි සිදු නොවන ආකාරයකට තම දේශපාලනය තුළ මතවාදයක් සහ වැඩපිළිවෙළක් ඇතිකර ගැනීම අවශ්‍යය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන වෙනසක් සිදු කරමින් ඉදිරියට යා හැක්කේ එළෙසය. මෙම තර්කය මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලට අදාළය. මෑත දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියකු විසින් රූපවාහිනී විවාදයක දී කරන ලද ප්‍රකාශයක් නිසා මෙම සා ..read more
Visit website
‘…කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා’ [සිවරාම් | ‘යුක්තිය’ නැතිව වසර 19ක්..]
Vikalpa | Citizen journalism from Sri Lanka
by Karapoththa
6d ago
[මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්..] නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි අන්ධකාරය බිඳී තරුවක් නුබ නැ‍‍ඟෙයි සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි තරාකී නුඹෙ සරාගී කටහඬ ඇසෙයි මන්ද මාරුතයේ එතී එන රුධිරයේ සිංදු කියනා කටහඬක මතකය තියේ චණ්ඩ මාරුත හමා ආ රුදු රාත‍්‍රියේ මන්ද සකි සඳ නින්ද පතුළට ඔබ ගියේ කිඹුල්වත් නගරයේ නිරුවත පෙනුනා කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා තැවුල් හදවත් දොර පියන්පත් ඇරුණා ඔබේ කටහඬ ඒ හදින් හද පිරුණා (මංජුල වෙඩිවර්ධන) [RP] ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ප්‍රවීණ ජනමාධ්‍යවේදියා, දේශපාලන විශ්ලේෂකයා, ඝාතනය කර වසර 19ක් ගෙවෙමින් තිබේ. 2005 අප්‍රේල් 28 ..read more
Visit website
කානේෂන් විප්ලවය[carnation revolution] – උණ්ඩ වෙනුවට මල්
Vikalpa | Citizen journalism from Sri Lanka
by Ranjith Henayakaarachchi
1w ago
iMage: Portugal carnation revolution වසර හතළිස් අටක් තිස්සේ පෘතුගාලයේ පැවතුණු ෆැසිස්ට් ඒකාධිපති රාජ්‍යය පෙරලා දැමූ කානේෂන් මල් විප්ලවය සිදුවී මේ මස 25 දාට අවුරුදු 50 සපිරෙයි. පෘතුගාලය සියවස් ගණනාවක්ම යටත් විජිත හිමි අධිරාජ්‍යවාදී රටක් විය. ලංකාව මුලින්ම බටහිර යටත් විජිතයක් බවට පත්කරන ලද්දේ ද පෘතුගීසින් විසින් බව අපි දනිමු. ඔවුන්ගේ විජිතවාදී පාලනය තුළ ලද සංස්කෘතික අංගයන් අපේ ජන ජීවිතයේ අංගයන් බවට පත්ව ඇත. ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් අමෙරිකාවේ රටවල් ගණනාවක්ම පෘතුගීසි යටත් විජිත බවට පත් විය. මෙසේ අධිරාජ්‍යවාදී බලවතකු ලෙස පැවති පෘතුගාලය 1926 ..read more
Visit website
අප්‍රේල් 21, පාස්කු ඉරිදා ප්‍රහාරය | වසර 5යි! යුක්තිය නැතිව වසර 5යි! [Video/Photos]
Vikalpa | Citizen journalism from Sri Lanka
by Sampath Samarakoon
1w ago
iMage/Video:vikalpa.org/Sampath Samarakoon 2019 අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවේ සිය ගණනකට ජීවිත අහිමි කළ, දහස් ගණනක් වේදනාවට පත්කළ” ආගමික ස්ථාන සහ හෝටල් ඉලක්කකර එල්ල කෙරුණු මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසර 5ක් පසුගිය අප්‍රේල් 21 ..read more
Visit website
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව: ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල [පළමු කොටස]
Vikalpa | Citizen journalism from Sri Lanka
by Vikalpa
1w ago
iMage: Tribuneindia ..read more
Visit website
පාස්කු දින ප්‍රහාර සහ ශ්‍රී ලංකාවේ යුක්තිය සඳහා වූ අරගල
Vikalpa | Citizen journalism from Sri Lanka
by Ruki Fernando
2w ago
iMage: VIKALPA file 2024 වසරේ අප්‍රේල් 21 වන දිනට, 2019 වසරේ ශ්‍රී ලංකාවේ මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී වසර 5ක් සනිටුහන් කරයි. කොළඹ අගරදගුරු පදවියේ කතෝලික දේවස්ථාන දෙකක්, නැගෙනහිර පළාතේ සියොන් පල්ලිය සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් සහ තවත් ස්ථාන දෙකක් ප්‍රහාරය සඳහා ඉලක්ක විය. විදේශිකයන් 40ක් පමණ සහ ළමුන් 45ක් ඇතුළුව පුද්ගලයන් 315 ..read more
Visit website
‘ඔන්ලයින් ආරක්ෂණ පනත'(OSA): පළමු පෙත්සම රතු සංඥාවකි.
Vikalpa | Citizen journalism from Sri Lanka
by VK Translation
3w ago
‘ඔන්ලයින් ආරක්ෂණ පනතෙහි'(OSA) විධිවිධාන භාවිතා කරන පළමු නඩුව පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව, කාන්තාවන් සහ ළමයින් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස රජය ඉදිරිපත් කළ කාරුණික ආකාරයට වඩා භාවිතයේදී පනත බොහෝ වෙනස් වන බවට අනතුරු ඇඟවීම් සිදු කරන අතර, එය කනස්සලු සහගතය. අදාළ ලිපියේ සඳහන් වන්නේ, 2024 අංක 09 දරණ ඔන්ලයින් ආරක්ෂණ පනතේ 24 (1) සහ 24 (2) වගන්ති ප්‍රකාරව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පෙත්සම්කාර ජනක රත්නායක මහතාට පක්ෂව කොන්දේසි සහිත නියෝගයක් නිකුත් කළ අතර පනතේ 24 (4 ..read more
Visit website
1971 අප්‍රේල් නැගිටීම සහ වත්මන් දේශපාලන යථාර්ථයන් පිළිබඳ ආවර්ජනා
Vikalpa | Citizen journalism from Sri Lanka
by Lionel Bopage
1M ago
iMage: DFT 1971 අප්‍රේල් කැරැල්ලට වසර 53 ..read more
Visit website

Follow Vikalpa | Citizen journalism from Sri Lanka on FeedSpot

Continue with Google
Continue with Apple
OR