චීනයෙන් වෙළෙඳපොළට එන නවතම විද්‍යුත් මෝටර් රථය
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
36m ago
චීනයේ ශ්‍යව්මි සමාගම නිෂ්පාදනය කර ඇති විද්‍යුත් මෝටර් රථ සඳහා ඇණවුම් ලබාගැනීම ආරම්භ කර තිබෙනවා. එරට ප්‍රමුඛ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් විසිනුයි එම ඇණවුම් ලබාගැනීම සිදු කරන්නේ. එම මෝටර් රථයේ SU7 නමැති මොඩලය ඩොලර් 29,872ක් (යුආන් 215,900) ලෙස මිල සඳහන් කර තිබෙනවා. ලෝක වෙළෙඳපොළෙහි විද්‍යුත් මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම පහත බසිමින් තිබෙන අවස්ථාවක ශ්‍යව්මි සමාගම සිය නිෂ්පාදනය වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. එමගින් වෙළෙඳපොළ තුළ මිල සඳහා ඇති තරඟය තවත් දැඩි වෙතැයි අනුමාන කෙරෙනවා. ටෙස්ලා සමාගම චීන වෙළෙඳපොළට මෙම මොඩලය හා සමානම විද්‍යුත් මෝටර් රථයක් නිකුත් කර ඇති අතර එහි මිල යුආන් 245,000ක්. The post ..read more
Visit website
ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
36m ago
වසර 4 ..read more
Visit website
නේටෝ රටවලට ප්‍රහාර එල්ල නොකරන බව පුටින් කියයි
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
2h ago
රුසියාව නේටෝ රටවලට ප්‍රහාර එල්ල නොකරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කරනවා. පෝලන්තය / චෙක් රාජ්‍ය ඇතුළු කිසිදු නේටෝ රටක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල නොකරන බවයි රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසන්නේ. එහෙත් බටහිර රටවල් යුක්‍රේනයට ප්‍රහාරක ගුවන් යානා ලබාදුනහොත් ඒවා බිම හෙළිමට රුසියා ගුවන් හමුදාව පියවර ගන්නා බවද පුටින් ජනාධිපතිවරයා සදහන් කරනවා. 1991 ..read more
Visit website
මාරවිල මූලික රෝහලේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට රුපියල් මිලියන 180ක්
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
2h ago
මාරවිල මූලික රෝහලේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සදහා රුපියල් මිලියන 180ක ප්‍රතිපාදන ලබාදෙන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. මාරවිල මූලික රෝහලේ අඩුපාඩු පිළිබද සොයා බැලීම සදහා නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අංග සම්පූර්ණ ශල්‍ය වෛද්‍ය ඒකකයක්, ක්‍රමවත් මල අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් සැලසීම ඇතුළු සංවර්ධන කාර්යයන් සිදු කිරීමට නියමිතයි. වෛද්‍යවරුන් සදහා නේවාසික පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහිද  අවධානය යොමුව තිබෙනවා. රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට ද නියමිතයි. The post මාරවිල මූලික රෝහලේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට රුපියල් මිලියන 180ක් appeared f ..read more
Visit website
මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු යැයි යෝජනා කළා – ඇමති විජයදාස
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
2h ago
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට මැතිවරණ ක්‍රමය ද වෙනස් කළ යුතු යැයි  තමා යෝජනා කළ බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. මහනුවරට පැමිණ මල්වතු මහානාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.             The post මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු යැයි යෝජනා කළා – ඇමති විජයදාස appeared first on ITN News ..read more
Visit website
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි – ජනපති
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
2h ago
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එසේම දේශපාලනය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකි සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (28) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) 125 වන සංවත්සර සැමරුමට එක් වෙමිනි. සිංහල ක්‍රීඩා සමාජයේ වසර 125 ..read more
Visit website
වැටිලා තිබුන රට ගොඩ ගන්න ජනාධිපතිතුමා – අපි මරාගෙන මැරෙන මෙහෙයුමක් කළේ
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
2h ago
වැටී තිබුන රට ගොඩ ගැනීම සදහා ජනාධිපතිතුමා සමග එක්ව “මරාගෙන මැරෙන” මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත්, අද වන විට එම මෙහෙයුම සාර්ථක වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වවුනියාවේදී අද ආරම්භ කෙරුණු ‘ජයගමු ශ්‍රී ලංකා’ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රකාශ කළා. උද්ධමනය අඩු වීම, ඩොලරයේ අගය අඩු වීම, සහනදායී ලෙස පඩි වැඩි කිරීම ඡන්දයක් එන විට සිදු කළ හැකි යැයි සිතන මෝඩ, උද්දච්ච කුහකයින් පිරිසක් රජය විවේචනය කරමින් සිටින බවත් වත්මන් ආර්ථික සංඛ්‍යාලේඛන වලින් ජනාධිපතිතුමා සමග කළ මෙහෙයුම සාර්ථක වී ඇතිබව පෙනී යන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා. වවුනියාවේ ගාමිණී මහා විද්‍යාල ක්‍රීඩ ..read more
Visit website
ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය හෙට
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
2h ago
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ අවසන් ටෙස්ට් තරගය හෙට (30 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට චැටොග්‍රෑම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. පළමු තරගයෙන් ලද ජයග්‍රහණයත් සමගින් ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානයට උසස්වීම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර මේ වන විට ප්‍රසාද ලකුණු 12ක් සහ ජයග්‍රහණ සාමාන්‍යය 33.33%ක් වශයෙන් ශ්‍රී ලංකාව රඳවා ගෙන ඇත. හෙටින් ආරම්භ වන තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවහොත් ජයග්‍රහණ ප්‍රතිශතය 50% දක්වා ඉහළ නංවා ගැනීමටත් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය දක්වා උසස්වීමක් ලබා ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වනු ඇති. The post ..read more
Visit website
වතු පාසල් සඳහා ගුරු සහයක පත්වීම් 2,535ක්
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
3h ago
ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත් අධ්‍යාපන විද්‍යාපීඨ වලට පවා සුදුසුකම් සපුරන සිසුන් ඉතා අඩු බවත් උපාධිධාරීන් සිටින්නේද අතලොස්සක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා විසඳුම් වශයෙන් දැනට ඌව සහ මධ්‍යම පළාතේ සිටින උපාධිධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ පළාත් බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටි බව අමාත්‍යවරයා පැවසීය. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් ඇති ගුරු සහායකයින් පන්සියයක් බඳවා ගැනීමට රා ..read more
Visit website
රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශිය ඉංජිනේරුවන්ගේ උපදේශන සේවය ලබා ගැනීම වැදගත්
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
3h ago
රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ඉංජිනේරුවන් ගේ විශේෂඥ උපදේශන සේවය වෙනුවට දේශිය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන සේවය ලබා ගැනීම වැදගත් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ඊයේ (28) බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී පැවැති “රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ” 43 ..read more
Visit website

Follow ITN News | Latest News from Sri Lanka on FeedSpot

Continue with Google
Continue with Apple
OR