කානේෂන් විප්ලවය[carnation revolution] – උණ්ඩ වෙනුවට මල්
Vikalpa | Citizen journalism from Sri Lanka
by Ranjith Henayakaarachchi
22h ago
iMage: Portugal carnation revolution වසර හතළිස් අටක් තිස්සේ පෘතුගාලයේ පැවතුණු ෆැසිස්ට් ඒකාධිපති රාජ්‍යය පෙරලා දැමූ කානේෂන් මල් විප්ලවය සිදුවී මේ මස 25 දාට අවුරුදු 50 සපිරෙයි. පෘතුගාලය සියවස් ගණනාවක්ම යටත් විජිත හිමි අධිරාජ්‍යවාදී රටක් විය. ලංකාව මුලින්ම බටහිර යටත් විජිතයක් බවට පත්කරන ලද්දේ ද පෘතුගීසින් විසින් බව අපි දනිමු. ඔවුන්ගේ විජිතවාදී පාලනය තුළ ලද සංස්කෘතික අංගයන් අපේ ජන ජීවිතයේ අංගයන් බවට පත්ව ඇත. ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් අමෙරිකාවේ රටවල් ගණනාවක්ම පෘතුගීසි යටත් විජිත බවට පත් විය. මෙසේ අධිරාජ්‍යවාදී බලවතකු ලෙස පැවති පෘතුගාලය 1926 ..read more
Visit website
අප්‍රේල් 21, පාස්කු ඉරිදා ප්‍රහාරය | වසර 5යි! යුක්තිය නැතිව වසර 5යි! [Video/Photos]
Vikalpa | Citizen journalism from Sri Lanka
by Sampath Samarakoon
22h ago
iMage/Video:vikalpa.org/Sampath Samarakoon 2019 අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවේ සිය ගණනකට ජීවිත අහිමි කළ, දහස් ගණනක් වේදනාවට පත්කළ” ආගමික ස්ථාන සහ හෝටල් ඉලක්කකර එල්ල කෙරුණු මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසර 5ක් පසුගිය අප්‍රේල් 21 ..read more
Visit website
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව: ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල [පළමු කොටස]
Vikalpa | Citizen journalism from Sri Lanka
by Vikalpa
22h ago
iMage: Tribuneindia ..read more
Visit website
පාස්කු දින ප්‍රහාර සහ ශ්‍රී ලංකාවේ යුක්තිය සඳහා වූ අරගල
Vikalpa | Citizen journalism from Sri Lanka
by Ruki Fernando
6d ago
iMage: VIKALPA file 2024 වසරේ අප්‍රේල් 21 වන දිනට, 2019 වසරේ ශ්‍රී ලංකාවේ මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී වසර 5ක් සනිටුහන් කරයි. කොළඹ අගරදගුරු පදවියේ කතෝලික දේවස්ථාන දෙකක්, නැගෙනහිර පළාතේ සියොන් පල්ලිය සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් සහ තවත් ස්ථාන දෙකක් ප්‍රහාරය සඳහා ඉලක්ක විය. විදේශිකයන් 40ක් පමණ සහ ළමුන් 45ක් ඇතුළුව පුද්ගලයන් 315 ..read more
Visit website
‘ඔන්ලයින් ආරක්ෂණ පනත'(OSA): පළමු පෙත්සම රතු සංඥාවකි.
Vikalpa | Citizen journalism from Sri Lanka
by VK Translation
1w ago
‘ඔන්ලයින් ආරක්ෂණ පනතෙහි'(OSA) විධිවිධාන භාවිතා කරන පළමු නඩුව පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව, කාන්තාවන් සහ ළමයින් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස රජය ඉදිරිපත් කළ කාරුණික ආකාරයට වඩා භාවිතයේදී පනත බොහෝ වෙනස් වන බවට අනතුරු ඇඟවීම් සිදු කරන අතර, එය කනස්සලු සහගතය. අදාළ ලිපියේ සඳහන් වන්නේ, 2024 අංක 09 දරණ ඔන්ලයින් ආරක්ෂණ පනතේ 24 (1) සහ 24 (2) වගන්ති ප්‍රකාරව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පෙත්සම්කාර ජනක රත්නායක මහතාට පක්ෂව කොන්දේසි සහිත නියෝගයක් නිකුත් කළ අතර පනතේ 24 (4 ..read more
Visit website
1971 අප්‍රේල් නැගිටීම සහ වත්මන් දේශපාලන යථාර්ථයන් පිළිබඳ ආවර්ජනා
Vikalpa | Citizen journalism from Sri Lanka
by Lionel Bopage
2w ago
iMage: DFT 1971 අප්‍රේල් කැරැල්ලට වසර 53 ..read more
Visit website
“ONLINE SAFETY පනත” යටතේ පළමු පෙත්සම ම…!
Vikalpa | Citizen journalism from Sri Lanka
by Sampath Samarakoon
2w ago
iMage: The NEN – North Edinburgh News අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කර ගත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 4 ..read more
Visit website
‘පිස්සු පූසා’ සමග ‘දොන් සිරිසේන’ යළි කරළියට
Vikalpa | Citizen journalism from Sri Lanka
by Gamini Viyangoda
3w ago
iMage: lankasara.com ..read more
Visit website
ලිංගික සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සහ ජනතා විමුක්ති පෙරමුණේ පරිණාමයෙන් පාඩම්
Vikalpa | Citizen journalism from Sri Lanka
by Lionel Bopage
3w ago
(අවසාන කොටස) සමාජවාදී කාන්තා පෙරමුණේ සම්භවය 1971ට පෙර ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) තුල ප්‍රමාණවත් යයි සැළකිය හැකි කාන්තා ක්‍රියාකාරිකයන් සංඛ්‍යාවක් සිටියේය. 1971 ..read more
Visit website
මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද
Vikalpa | Citizen journalism from Sri Lanka
by Gamini Viyangoda
3w ago
iMage: isas.nus.edu.sg අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති නොවේ. එහෙත් අපට ඇත්තේ, ප්‍රාදේශීය සභා මැතිවරණ, පළාත් සභා මැතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවලට අදාළ දළ කාල සටහන් පමණි. එවැනි දළ වකවානු පමණක් තිබෙන විට, ඒවා ඉතා පහසුවෙන් නොයෙක් මාර්ගවලින් වෙනස් කරගැනීමේ හැකියාවකුත් ලැබේ. කලකට ඉහතදී ජේ. ආර්. ජයවර්ධන එක් පාර්ලිමේන්තු මැතිවරණයක් නොතියාම සිටියේය. ඒ වෙනුවට එදා (1982) තිබුණේ ජනමත විචාරණයක් නමින් හැඳින්වුණු ‘කළගෙඩි’ සෙල්ලමකි. ඊටත් කලින්, 1 ..read more
Visit website

Follow Vikalpa | Citizen journalism from Sri Lanka on FeedSpot

Continue with Google
Continue with Apple
OR