Saaravita
103 FOLLOWERS
Saaravita.lk - Your source for Sinhala entertainment news, celebrities, celeb news, and celebrity gossip. Check out the hottest fashion, photos, movies, and events, and keep up with the latest trending rumours, fashion trends and more.
Saaravita
2d ago
දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන නිකිණි කුසුම් ටෙලි නාට්‍යය හරහා මේ දිනවල නිතර දකින සිදංගනා කුරේ පුංචි රංගන ශිල්පිණියටත් මෙවර අප ඉඩක් වෙන් කළා. ..read more
Saaravita
2d ago
වෘත්තියෙන් නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කරන අරවින්ද කමල් කලා ක්ෂේත්‍රෙය් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් දක්ෂ කලාකරුවෙකි. ..read more
Saaravita
3d ago
සකළ ගුරු ටෙලි නාට්‍යයේ පුෂ්පා ලෙස රඟපෑ දිල්හානි විරසිංහ ඔබ අප කවුරුත් ආදරය කරන ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. ..read more
Saaravita
3d ago
කණ්ඩායම් සංගීතය හරහා සංගීත ක්ෂේත්‍රයට පැමිණි සඳුන් ලක්ෂාන් වර්තමානයේ අපි දකින දක්ෂ ඔක්ටපැඩ් වාදන ශිල්පින් ගෙන් කෙනෙකි. ..read more
Saaravita
1w ago
ඇයගේ නික්මයාමෙන් ඔහු තවමත් සිටින්නේ ශෝකයෙන්. රොෂාන් රණවන අපි හැම කෙනෙක්ම ආදරය කරන කඩවසම් රංගන ශිල්පියෙක්. ..read more
Saaravita
1w ago
දැනට ටෙලි නිර්මාණ කිහිපයකම ඔබ දැක ඇති මිල්රෝයි ෆැන්සිස්කෝට මෙවර සාරවිට තුළින් අප ඉඩක් වෙන් කළා. ..read more
Saaravita
1w ago
සෝලෝ ටවුන් බෑන්ඩ් එක චතුරංගන ද සිල්වා සහ උදිත කුරේ කියන අයියලා තමයි මුලින්ම හැදුවේ. ඒ මීට අවුරුදු දෙකහමාරකට පමණ පෙරයි. ..read more
Saaravita
1w ago
මට දැනෙන විදියට ආදරය කියලා කියන්නෙ අත්හැරීමයි. නීති රීති දාලා, කොටු කරලා, හිර කරලා, තියාගන්න එක ආදරය නෙවෙයි. ..read more
Saaravita
2w ago
අලුත්ම වේදිකා නාට්‍යයක් කළා ‘‘දෙවඟනක් කළුවරේ’’. ඒක තරංග බණ්ඩාරගෙ නිර්මාණයක්. ඊට අමතරව ශ්‍රියන්තගෙ නාට්‍යයේ. ..read more
Saaravita
2w ago
ඉස්සර පන්සලක, දන්සැලක සින්දුවක් ඇහුනොත් ඇහෙන සින්දු වලින් සියයට අනූවක්ම මොහිදින් බෙග් මාස්ටර්ගේ සින්දු. ඒ සින්දු වලින් වැඩිම ගී ප්‍රමාණයක් තියෙන්නේත් බෞද්ධ සංස්කෘතියකට අදාළ සිංදු. ..read more