බස්නාහිර පළාතේ ශ්‍රේණි 3ක ඉගැන්වීම් කටයුතු සඳුදා ඇරඹෙන ශ්‍රේණි
Srilankawe
by srilankawe.com
3y ago
srilankawe.com (ශ්‍රීlankaவெ) : බස්නාහිර පළාතේ ශ්‍රේණි 3ක ඉගැන්වීම් කටයුතු මාර්තු 15 වන දින ආරම්භ කරන බවත් ඉතිරි ශ්‍රේණි සඳහා අප්‍රේල් මාසයේ නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. ඒ අනුව 5 වන ශ්‍රේණිය, 11 වන ශ්‍රේණිය හා 13 වන ශ්‍රේණි පමණක් එළඹෙන සඳුදා ආරම්භ ‍කිරීමට නියමිතය. බස්නාහිර සෙසු ශ්‍රේණි අප්‍රේල් මස 19 […] The post බස්නාහිර පළාතේ ශ්‍රේණි 3ක ඉගැන්වීම් කටයුතු සඳුදා ඇරඹෙන ශ්‍රේණි appeared first on Sri Lankawe News and Media - Sinhala. Sri Lankawe News and Media - Sinhala - srilankawe.com (ශ්‍රීlanka ..read more
Visit website
ස්පුට්නිකා V එන්න්තකට ශ්‍රී ලංකාවේ අනුමැතිය
Srilankawe
by srilankawe.com
3y ago
srilankawe.com (ශ්‍රීlankaவெ) : මෙරට කොරෝනා මර්ධනය සඳහා රුසියාවේ නිෂ්පාදනය කළ ස්පුට්නිකා V එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසරය ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් මෙම අනුමැතිය ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ. The post ස්පුට්නිකා V එන්න්තකට ශ්‍රී ලංකාවේ අනුමැතිය appeared first on Sri Lankawe News and Media - Sinhala. Sri Lankawe News and Media - Sinhala - srilankawe.com (ශ්‍රීlanka ..read more
Visit website
පාකිස්තාන අගමැති අද දිවයිනට
Srilankawe
by Amila Disanayake
3y ago
srilankawe.com (ශ්‍රීlankaவெ) : දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (23) දිවයිනට පැමිණීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වනබව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. ඉන් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුම්වලට අත්සන් […] The post පාකිස්තාන අගමැති අද දිවයිනට appeared first on Sri Lankawe News and Media - Sinhala. Sri Lankawe News and Media - Sinhala - srilan ..read more
Visit website
මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද ඇරඹේ
Srilankawe
by srilankawe.com
3y ago
srilankawe.com (ශ්‍රීlankaவெ) : එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී අද (22) අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ. අද ආරම්භ වන 46වන මානව හිමිකම් සැසිවාරය මාර්තු 23වන දින දක්වා පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව තුළ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඊට ප්‍රතිචාර […] The post මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද ඇරඹේ appeared first on Sri Lankawe News and Media - Sinhala. Sri Lankawe News and Media - Sinhala - srilankawe.com ..read more
Visit website
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
Srilankawe
by srilankawe.com
3y ago
srilankawe.com (ශ්‍රීlankaவெ) : අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (20) කොළඹ සහ අවට ප්‍රදේශ රැසක පැය 16ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හෙට උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව, කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් […] The post කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් appeared first on Sri Lankawe News and Media - Sinhala. Sri Lankawe News and Media - Sinhala - srilankawe.com (ශ්‍රීlanka ..read more
Visit website
බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට එන්නත්කරණය අද
Srilankawe
by srilankawe.com
3y ago
srilankawe.com (ශ්‍රීlankaவெ) : අද (17) දිනය තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් එන්නත ලබාදීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන සහ හංවැල්ල යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, […] The post බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට එන්නත්කරණය අද appeared first on Sri Lankawe News and Media - Sinhala. Sri Lankawe News and Media - Sinhala ..read more
Visit website
හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වේ
Srilankawe
by srilankawe.com
3y ago
srilankawe.com (ශ්‍රීlankaவெ) : හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවී තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ඔහු පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් පසුව කොළඹ IDH රෝහලට ඇතුලත් කරනු ලැබුවා. මියයන විට ඔහු 81ක් හැවිරිදි වියේ පසුවුවා. The post හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වේ appeared first on Sri Lankawe News and Media - Sinhala. Sri Lankawe News and Media - Sinhala - srilankawe.com (ශ්‍රීlanka ..read more
Visit website
ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි
Srilankawe
by srilankawe.com
3y ago
srilankawe.com (ශ්‍රීlankaவெ) : ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිට ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ. වසර ගණනාවක් මෙරට වේදිකා, ටෙලි නාට්‍යය මෙන්ම රිදී තිරයේ ජනප්‍රිය චරිත රැසකට පණ පෙවූ ජයලාල් රෝහණ මහතා වෘත්තියෙන් ගුරුවරයෙකු වනවා. ප්‍රවීන වේදිකා නාට්‍ය ගුරුවරයෙකු වන ගුණසේන ගලප්පත්ති විසින් සිය මුහුදු පුත්තු වේදිකා නාට්‍ය හරහා […] The post ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි appeared first on Sri Lankawe News and Media - Sinhala. Sri Lankawe News and Media - Sinhala - srilankawe.com (ශ්‍රීl ..read more
Visit website
බස්නාහිර පාසල් ආරම්භය මාර්තු 15ට කල්යයි
Srilankawe
by Amila Disanayake
3y ago
srilankawe.com (ශ්‍රීlankaவெ) : බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින යළි විවෘත කිරීමට ගත් තීරණය අවලංගු කර තිබේ. ඒ අනුව දිවයිනේ සියලුම පාසල් යළි විවෘත කිරීම 2021 මාර්තු 15 වන දා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි. කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් ආරම්භ කිරීම සඳහා නිර්දේශ මීට පෙර ලැබී තිබු අතර, සෞඛ්‍ය බලධාරීන් වෙත යොමුකර […] The post බස්නාහිර පාසල් ආරම්භය මාර්තු 15ට කල්යයි appeared first on Sri Lankawe News and Media - Sinhala. Sri Lankawe News and Media - Sinhala - srilankawe.com (ශ්‍රීlanka ..read more
Visit website
දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු පහළොස් වැනිදා (15) සිට
Srilankawe
by srilankawe.com
3y ago
srilankawe.com (ශ්‍රීlankaவெ) : දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු පහළොස් වැනිදා (15) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පවසයි. කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබුණු පසු පෙබරවාරි 15 වනදා සිට බස්නාහිර පළාතේ බොහෝ පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා […] The post දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු පහළොස් වැනිදා (15) සිට appeared first on Sri Lankawe News and Media - Sinhala. Sri Lankawe News and Media - Sinhala - srilankawe.com (ශ්‍රීlanka ..read more
Visit website

Follow Srilankawe on FeedSpot

Continue with Google
Continue with Apple
OR