ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
4h ago
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු සඳහා උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor ..read more
Visit website
බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක්
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
5h ago
බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසනවා. එම ආයතනය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආනයනය කිරීම, ගුණාත්මක භාවය, බෙදාහැරීම සහ අළෙවිය සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අතර එමඟින් පාරිභෝගිකයන්ට සාධාරණ සේවාවක් සැපයීම අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.     The post ..read more
Visit website
இன்று இரவு இடியுடன் மழை
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
5h ago
நாட்டின் பல பகுதிகள் இன்று இரவு இடியுடன் கூடிய மழை பெய்யுமென வளிமண்டலவியல் திணைக்களம் தெரிவித்துள்ளது. மேல், சப்ரகமுவ, மத்திய, வடமேல் மற்றும் தென் மாகாணங்களிலும் மழை பெய்யக்கூடும். அத்துடன் மேல் மற்றும் சப்ரகமுவ மாகாணங்களிலும் மாத்தறை காலி மாவட்டங்களிலும் சில இடங்களில் 75 மில்லிமீற்றருக்கும் அதிகரித்த மழைவீழ்ச்சி பதிவாகலாமென வளிமண்டலவியல் திணைக்களம் எதிர்வுகூறியுள்ளது. மழை பெய்யும் சந்தர்ப்பங்களில் பலத்த காற்று வீசக்கூடுமென திணைக்களம் தெரிவித்துள்ளது. The post இன்று இரவு இடியுடன் மழை appeared first on ITN News ..read more
Visit website
විදෙස් රැකියා ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
6h ago
කූට ලේඛන හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් භාවිතා කරමින් තරුණයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සහා කළ පුද්ගලයෙකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා. අප්‍රේල් 24 ..read more
Visit website
මහා ලේඛකාධිකාරී පනානේ විජයවංශ ස්වාමීන් වහන්සේ අපවත් වෙයි
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
6h ago
ශ්‍රී ලංකා අමරපුර නිකායේ වජිරවංශ පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය පනානේ විජයවංශ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ අපවත් වන විට 72වන වියේ පසුවුණා. ආදාහන පූජෝත්සවය හෙට පස්වරු 3ට ඕපනායක මැටිහක්වල විද්‍යාලයීය ක්‍රිඩාංගනයේදී පැවැත්වෙනවා.           The post මහා ලේඛකාධිකාරී පනානේ විජයවංශ ස්වාමීන් වහන්සේ අපවත් වෙයි appeared first on ITN News ..read more
Visit website
චීනය ඇමෙරිකාවට අනතුරු අඟවයි
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
6h ago
සීමාව ඉක්මවා කටයුතු නොකරන ලෙස චීනය ඇමෙරිකාවට අනතුරු අගවා තිබෙනවා. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් හමුවූ අවස්ථාවේදීයි මේ බව සදහන් කර ඇත්තේ. චීන විදේශ අමාත්‍යවරයා ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාවෙත පැනයක් යොමු කරමින් දෙදෙනා අතර පැවති සාකච්ඡාව ආරම්භ කළ අතර එය පැනයකටත් වඩා අනතුරු ඇගවීමක් ලෙස සැලකිය හැකි බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. චින / ඇමෙරිකා මිතුදම මේ වන විට ස්ථාවර මට්ටමකට පත්ව තිබුණ ද තවදුරටත් එහි සෘණාත්මක කරුණු  ..read more
Visit website
දිවයින පුරා පිහිටි ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලක්
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
8h ago
දේශීය වෛද්‍යවරුන් සවිමත් කරමින් දිවයින පුරා පිහිටි ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණා. ව්‍යාපෘතිය යටතේ දිවුලපිටිය ආයුර්වේද සංරක්ෂණ සභාව සවිබල ගැන්වීම රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙනුයි සිදුකෙරුණේ. පාරම්පරික වෛද්‍යවරුන් මුහුණපාන ගැටලු රැසක් මෙහිදි ඉදිරිපත් කෙරුණා. ම ගැටලු විසදීමට කැපවන බවයි අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේ. ඒ අනුව ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ ක්‍රමවේද හදුන්වාදීම හා දේශීය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම වෛද්‍යවරුන්ට නිසි පිළිගැනීමක් ලබාදීම පිළිබදව ද මෙහිදි අවධානය යොමුවුණා.     &n ..read more
Visit website
මත්තල ගුවන්තොටුපල කළමනාකාරීත්වය ගැන ගත් කැබිනට් තීරණය
ITN News | Latest News from Sri Lanka
by hasiniek
8h ago
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශවලට අනුව මත්තල ගුවන්තොටුපලෙහි කළමනාකරණය ඉන්දියාවේ m/s Shaurya Aeronautics (pvt) Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායකයක් වෙත වසර 30ක කාල සීමාවක් සඳහා පැවරීම පිණිස එලෙස අනුමැතිය ලැබී තිබෙනවා. The post මත්තල ගුවන්තොටුපල කළමනාකාරීත්වය ගැන ගත් කැබිනට් තීරණය appeared first on ITN News ..read more
Visit website
බලශක්ති ක්ෂ්ත්‍රය නියාමනයට නව ආයතනයක්
ITN News | Latest News from Sri Lanka
by hasiniek
8h ago
බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නව නියාමන ආයතනයක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා ඒ අනුව මෙම අංශය පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සහ නීතිමය රාමුවක් සකස් කිරීම සඳහා එලෙස කමිටුවක් පත් කිරීමට විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බවද සඳහන් The post බලශක්ති ක්ෂ්ත්‍රය නියාමනයට නව ආයතනයක් appeared first on ITN News ..read more
Visit website
වෘත්තියවේදීන්ට සාධාරණය ඉටුවන බදු සංශෝධන කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතුයි
ITN News | Latest News from Sri Lanka
by ITN News Editor
8h ago
වෘත්තියවේදීන්ට සාධාරණය ඉටුවන බදු සංශෝධන කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මේ සඳහා රජය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.             The post වෘත්තියවේදීන්ට සාධාරණය ඉටුවන බදු සංශෝධන කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතුයි appeared first on ITN News ..read more
Visit website

Follow ITN News | Latest News from Sri Lanka on FeedSpot

Continue with Google
Continue with Apple
OR