“ගෑනුන්ට වඩා බීමට ආදරෙයි” ප්‍රවීණ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර
Ravaya
by Editor
2y ago
පිළිසඳර – විමලනාත් වීරරත්න ප්‍රවීණ ජනමාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර මහතා නොවැ 19 දා දිවියෙන් සමුගත්තේය. මෙම සංවාදය ඔහු සමඟ මීට වසර දොළහකට පෙර කරන ලද්දකි. පුංචිම කාලෙ පිළිබඳ මතකය කොහොමද? මම උපන්නෙ තලාතුඔය  කියන ගමේ. ඒ 1924 දි. පියා කොඩිකාරගේ එලියන් පීරිස්  එයා හොඳ වඩුවෙක්. අම්මා මොනිටර් ගුරුවරියක් වීමට සුදුසුකම් ලැබුවා. නමුත් රස්සාව ලැබුණේ නැහැ. මවගේ පියා තොවිල් පවිල් කරපු කෙනෙක් නිසා පළාතේ වංශවත් මිනිස්සු අම්මට රස්සාව ලැබෙන එක වැළැක්වූවා. මට මහණ යෝගයකුත් තිබුණා. ඒ කාලෙ මං හිතුවා මහණ වෙලා  ..read more
Visit website
බහුරූ කෝළං පාලනය ඇති
Ravaya
by Editor
2y ago
විමලනාත් වීරරත්න                2022 ..read more
Visit website
ඥානාක්කාටත් කුලපති පදවියක් හිමිවෙයිද?
Ravaya
by Editor
2y ago
නිමල් අබේසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේ නින්දෙන් අවදි වූවා සේ හම්බන්තොටදී රටේ ජනතාව අමතා කළ කතාව ඇසූ අපට සිතෙන්නේ සැබෑවටම ඔහුගේ ඒ දේශනාව නින්දත් නොනින්දත් අතර සිටින්නෙකුගේ මුවින් පිටවෙන වදන් පෙළක් බවය. ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායට ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීම, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට නාරාහේන්පිට අභයරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම පමණක් නොව, පොහොර ඉල්ලා අරගල කරන ගොවීන්ගේ බෙල්ලෙන් අල්ලන්නට වුවත් හැකියැයි පැවසීම (බෙල්ලෙන් ඇල්ලිය හැකි වුවත් එසේ නොකරන බව කීවේය.) වැනි කරුණු කාරණා ඇසුරෙන් මේ සැක සංකා පහළ වේ. පසුගිය වසර පහක් තිස්සේ ගලගොඩඅත්තේ ඥාන ..read more
Visit website
රාවයට 35 යි
Ravaya
by Editor
2y ago
2021 නොවැ. 04 වැනිදාට රාවයේ ජනමාධ්‍ය ක්‍රියාවලියට වසර තිස්පහක් සම්පූර්ණ  ..read more
Visit website
සීමිත ජාතික දේශපාලනය හා ඉන් ඔබ්බට සිතීම
Ravaya
by Editor
2y ago
විමලනාත් වීරරත්න විමල් ,වාසු සහ ගම්මන්පිල LNG ..read more
Visit website
COVID-19 වසංගතය සහ පොහොර උභතෝකෝටිකය හමුවේ රටේ ආහාර සුරක්ෂිතතාවය
Ravaya
by Editor
2y ago
ආචාර්ය ප්‍රසාද් මහින්දරත්න කොරෝනා ව‍ෛයිරස් රෝගය (COVID-19) යනු බෝවන රෝගයක් වන අතර එය ප්‍රථම වරට 2019 ..read more
Visit website
ගිනිගත්හේන නීති කඩන මැණික් ගරන්නන් පසුපස සිටින දේශපාලන හස්තය ලොහාන්ද?
Ravaya
by Editor
2y ago
නිමල් අබේසිංහ දේශපාලන හෙන්චයියන්ට ඇති පදම් ගසා කෑමට හෝ දේශපාලන හෙන්චයියන් හරහා සිය මඩිය තරකර ගැනීමට යොදාගෙන ඇති අපූරු උප්පරවැට්ටියක් තිබේ. ඒ කුමන හෝ ප්‍රජා සංවර්ධන සමිතියකට ටෙන්ඩර් කිරීමකින් තොරව කිසියම් කොන්ත්‍රාත්තුවක් ලබාදී එම සමිතියේ කොන්ත්‍රාත්තුව උප කොන්ත්‍රාත්තුවක් මගින් තමන්ට ඇවැසි පුද්ගලයාට ලබාගැනීමය. මේ ක්‍රමයේ ප්‍රෝඩාවක් අඹගමුව (ගිනිගත්හේන) ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ වටවල මවුන්ජින් වත්තේ සිදුවෙන බව පෙනේ. එය ලෙහෙසි පහසු සෙල්ලමක් නොව මහා පරිමාණයේ මැණික් ගැරීමේ ජාවාරමකි. මැණික් ගැරීමට ඉඩ අවසර ලබාදී ඇති භූමි ප්‍රමාණය පර්චස් 40 ..read more
Visit website
ප්‍රවීණ චිත්‍රපට සංස්කරණ ශිල්පී ලාල් පියසේන මහතා දිවිසැරිය නිමා කර ඔක්.19 වැනිදාට වසර නවයක් සපිරෙයි
Ravaya
by Editor
2y ago
පහත පළවනුයේ සිනමා විචාරක චන්දන සිල්වා විසින් වසර කිහිපයකට පෙර පියසේන මහතා සමග චිත්‍රපට සංස්කරණය විෂය පිළිබඳව කරන ලද සංවාදයකි.එය 2012 ..read more
Visit website
හෙජාස් යනු අපෙන් එකෙකි
Ravaya
by Editor
2y ago
අරුණි සමරකෝන් මේ ගෙවෙන මොහොතේ ශ‍්‍රී ලංකාවේ දේශපාලනය මා විසින් හඳුන්වා දෙනු ලබන්නේ සංකේතාත්මක සහ ව්‍යුහාත්මක ප‍්‍රචණ්ඩත්වයේ සංයෝගයක් ලෙසය. තිස් අවුරුදු යුද්ධයක් අවසන්ව 2009 දී හිටපු ජනාධිපති, වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතා ස්වාධිපත්‍ය ආයතනය වූ පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ත‍්‍රස්තවාදීන්ට එදිරි යුද්ධය අවසන් බවත්, එම මොහොතේ සිටම එක් පාර්ලිමේන්තුවක්, එක් ආණ්ඩු පරිපාලනයක් තුළ රටේ පාලනය පවතිනු ඇති බවය. (https://reliefweb.int/report/sri-lanka/sri-lankan-president-formally-announces-end-civil-war ..read more
Visit website
පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් වධහිංසාවට ලක්වී ඇතිදැයි නිරීක්ෂණයට මහේස්ත‍්‍රාත්වරුන්ට බලය දෙයි
Ravaya
by Editor
2y ago
නිමල් අබේසිංහ පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් වධහිංසාවට ලක්වී ඇත්දැයි නිරීක්ෂණය කිරීම සඳහා මහේස්ත‍්‍රාත්වරුන් සිය බල ප‍්‍රදේශවල පොලිස් ස්ථාන නිරීක්ෂණය කිරීමට යෑම ආරම්භ කර ඇත. මේ බැව් අනාවරණය වන්නේ පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා නිලධාරීන් අමතා යන ලද ලිපියකිනි. උක්ත ලිපියේ සඳහන් වන්නේ ”පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් 1994 අංක 22 ..read more
Visit website

Follow Ravaya on FeedSpot

Continue with Google
Continue with Apple
OR