Rivira Online | Sinhala Newspaper
749 FOLLOWERS
Rivira is a Sinhala Newspaper containing epapers, and around the clock news updates in sri lanka.
Rivira Online | Sinhala Newspaper
3y ago
(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 10 පෙරවරු 09.24ට)
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සැප්තැම්බර් 09 ..read more
Rivira Online | Sinhala Newspaper
4y ago
(RIVIRA Online, 2020 මැයි 26 පස්වරු 12.13ට)
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩකයෙකු හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටිනවා.
අදාළ ක්‍රීඩකයා 25 හැවිරිදි ෂෙහාන් මධුසංක වන අතර ඔහුව පන්නල පොලිසිය විසින් මැයි 23 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ක්‍රීඩකයා සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 700 තිබූ බවට සැක පිට මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකාර ෂෙහාන් මධුසංක 2018 ..read more
Rivira Online | Sinhala Newspaper
4y ago
(RIVIRA Online, 2020 මැයි 24 පස්වරු 08.19ට)
දුරස්ථභාවය ගරු කරමින් ඉස්ලාම් බැතිමතුන් රාමසාන් සමරන ආකාරය වාර්තා කිරීමට බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයට ගොස් ඇති ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට එම ප්‍රදේශයේ පිරිසක් විසින් තර්ජනය කර ඔහුගේ මෝටර් රථයටද අලාභ හානි සිදුකර ඇතැයි “අද දෙරණ” මැයි 24 ..read more
Rivira Online | Sinhala Newspaper
4y ago
(RIVIRA Online, 2020 මැයි 22 පස්වරු 04.34ට)
පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ (පීඅයිඒ) PK 8303 දරණ ගුවන් යානය ලාහෝර් සිට කරච්චි බලා යමින් සිටියදී මැයි 22 සිකුරාදා ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ දී අනතුරට ලක්ව ඇති බව පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.
ගොඩබෑමට සූදානම් වී ඇති ගුවන් යානය ගුවන් තොටුපල අසලම පිහිටි ජින්නා ක්‍රීඩාංගණය ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයක දී යානය අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
ගුවන් යානයේ මගීන් 90-110 ..read more
Rivira Online | Sinhala Newspaper
4y ago
විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ මල මිනී මතින් සිදුකරන දේශපාලනයට තමන් සූදානම් නොමැති බවයි.
එම ප්‍රකාශය පහතින්.
..read more
Rivira Online | Sinhala Newspaper
4y ago
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වන විට සැකකරුවන් 197ක් අත්අඩංගුවට ගෙන ඇති බව අප්‍රේල් 15 දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් 40 දෙනෙකු මේ වන විටත් රැඳවුම් නියෝග යටතේ රඳවාගනිමින් විමර්ශන සිදු කරන බවයි. එමෙන්ම අත්අඩංගුවට ගත් 33 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
අත්අඩංගුවට ගත් 197 දෙනාගෙන් 119 ..read more
Rivira Online | Sinhala Newspaper
4y ago
අප්‍රේල් 15 පස්වරු 4.30 වන තෙක් ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඩ්-19 වෛරස් ආසාදිතයෙකු හමුවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
අප්‍රේල් 15 දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියාසිටියාය. මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත වෛරසය ආසාදිතයන් ගණන 233ක් ලෙස වාර්තා වන අතර ඉන් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රමාණය 163ක් වේ. පුද්ගලයන් 63 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර 7 ..read more
Rivira Online | Sinhala Newspaper
4y ago
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 14 ..read more
Rivira Online | Sinhala Newspaper
4y ago
තම දරුවන් දෙදෙනා ළිඳකට විසි කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
10 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 7 හැවිරිදි ගැහුණු ළමයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය කියා සිටියා. අප්‍රේල් 14 ..read more
Rivira Online | Sinhala Newspaper
4y ago
කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, අටළුගම ග්‍රාමය හුදෙකලා කර තිබීම අවසන් කර තිබෙනවා. යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අප්‍රේල් 13 දින මේ බව අනාවරණය කළා. ඔහු පැවසුවේ බේරුවල බලප්‍රදේශයට අයත් පන්විල සහ චීන කොරටුව යන ග්‍රාමයන් දෙක තවදුරටත් හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අටළුගමින් හමුවී පළමු ආසාදිතයා ඇසුරු කළ පිරිසට වෛරසය ආසාදනය වී නැති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.
මේ අතර බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 09 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් අප්‍රේල් 13 ..read more