
LankaPuvath
1000 FOLLOWERS
National News Agency of Sri Lanka
LankaPuvath
9M ago
(කොළඹ, ලංකාපුවත්) – අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී ඇත.
ඒ සමගම සියළු අමාත්‍ය ධුර සමග කැබිනට් මණ්ඩලය අහෝසි වී යන අතර නව අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමට සිදු වේ.
The post අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි appeared first on LankaPuvath ..read more
LankaPuvath
9M ago
(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ගාලුමුවදොර සහ අවට ප්‍රදේශයේ දැනට පවතින නොසන්සුන්කාරී තත්ත්වය මැඩපැවැත්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියේ සහය සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇතැයි ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කර ඇත්තේ රටතුළ සාමකාමී බව ආරක්ෂා කිරීමටත් ත්‍රිවිධ හමුදාවට සහය දැක්වීමට කටයුතු කරන ලෙසත් ආරක්ෂක ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
The post ආරක්ෂක ලේකම්ගෙන් මහජනතාවට දැනුම් දීමක් appeared first on LankaPuvath ..read more
LankaPuvath
9M ago
(කොළඹ, ලංකාපුවත්) – ලංකාවේ ජනතාවගේ චිත්තවේගය ඉහළ මට්ටමක පවතින බවත් සංයමයෙන් කටයුතු කරන ලෙසත් ප්‍රචණ්ඩත්වයෙන් පමණක් ප්රචණ්ඩත්වය පමණක් ඇති කරන බව මතක තබා ගන්නා ලෙසත් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි.
රට පත්ව සිටින ආර්ථික අර්බුදය විසඳීමට වත්මන් පරිපාලනය කැපවී සිටින බවත් ඊට ආර්ථික විසඳුමක් අවශ්‍යය බව අග්‍රාමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
The post “සංයමයෙන් කටයුතු කරන්න” – අගමැතිගෙන් ට්විටර් සටහනක් appeared first on LankaPuvath ..read more
LankaPuvath
9M ago
(කොළඹ, ලංකාපුවත්) – ජාතික ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස්කිරීම සදහා මහජන අදහස් විමසීමක් මේදිනවල සිදුකෙරේ. රටේ අධ්‍යාපන ක්‍රමය ඩිජිටල් තාක්ෂණවේදය සමඟ මුසු කිරීමේ ජාතික වැදගත්කම හඳුනා ගනිමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ..read more
LankaPuvath
9M ago
(කොළඹ, ලංකාපුවත්) – වගකීම් විරහිත දේශපාලන ආධාරකරුවන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම තරයේ හෙළාදකින බවත්, ප්රචණ්ඩත්වය මගින් වත්මන් ගැටලුවලට විසඳුම් නොලැබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කරයි.
එමෙන්ම ජනාධිපතිතුමා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ සන්සුන්ව සහ පාලනයෙන් යුතුව කටයුතු කරන ලෙසය.
” දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන සහ සහභාගිවන්නන් විසින් සිදු කරනු ලබන ප්රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිමු. ප්රචණ්ඩත්වය වර්තමාන ගැටලු විසඳන්නේ නැත.
සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස මම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි.
මේ අර්බුදය විසඳීමට සියලු දෙනාම එක්ව කටයුතු කරන ලෙස මම ඉල්ලා ..read more
LankaPuvath
9M ago
(කොළඹ, ලංකාපුවත්) – “ස්වැප්” පහසුකම යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල නැවත ගෙවීම සඳහා තවත් වසරක සහන කාලයක් ලබාදීමට බංගලාදේශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
බංග්ලාදේශ් මහ බැංකුවේ ප්‍රකාශක සෙරජුල් ඉස්ලාම් ප්‍රකාශ කර ඇත්තේ, බැංකු අධ්යක්ෂවරුන් ඊයේ (08) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ණය කොන්දේසි වෙනස් කිරීමකින් තොරව සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවයි.
2021 මැයි මාසයේදී බංග්ලාදේශයෙන් “ස්වැප්” පහසුකම යටතේ මාස 03ක් තුළ යළි ගෙවීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 200ක මුදලක් ලබාගෙන තිබුණි.
The post බංගලාදේශ ණය ගෙවීමට අවුරුද්දක සහන කාලයක් appeared first on LankaPuvath ..read more
LankaPuvath
9M ago
(කොළඹ, ලංකාපුවත්) – අ.පො.ස. සාමාන්‍ය පෙළ 2021 (2022) විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් අයදුම්පත්‍රයේ සඳහන් කර ඇති ලිපිනයන් වෙතත් තැපැල් කර යැවීමට කටයුතු කළ බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
අදාළ ප්‍රවේශ පත්‍ර මේ මස 12 ..read more
LankaPuvath
9M ago
(කොළඹ, ලංකාපුවත්) – ගාලුමුවදොර පිටිය අභියස දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන ඇත. ඒ සමග ගැටුම පාලනයට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
ගැටුමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් 23 ..read more
LankaPuvath
9M ago
(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වයිරසයට එරෙහි එන්නතේ හතරවන මාත්‍රාව ලබාදීම අද(09) සිට සිදු කෙරේ.
ඒ අනුව හතරවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
03 වන මාත්‍රාව ලබා මාස තුනක් ගතවූ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සිව්වැනි මාත්‍රාව ලබා ගැනීමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
@@@
The post කොරෝනා එන්නතේ සිව්වන මාත්‍රාව ලබාදීම අද සිට appeared first on LankaPuvath ..read more
LankaPuvath
9M ago
(කොළඹ, ලංකාපුවත්) – තමන්ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් වටින්නේ මව්බිම බවද දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් රට අරාජික කිරීමට තමාට අවශ්‍යතාවයක් නොමැති බවද අරලියගහ මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ඔහුට සහය පළ කරමින් එහි රැස්ව සිටි විශාල පිරිසක් අමතමිනි.
ජනපතිවරයාට බාධාවකින් තොරව තීන්දුවකට එළඹීමට හැකි බවද පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට අපි සූදානම් බවද ඒ මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
“රට ආරාජික කරන්න අපිට අවශ්‍ය නෑ. මගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණදීලා ..read more