ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලින් චමරි අංක එකට
LankaPuvath
by chanaka
3d ago
(කොළඹ | ලංකාපුවත්) –  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබේ. එහිදී ඇය හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773කි. පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තුන්වන එක්දින තරගයේදී නොදැවී ලකුණු 195 ක් රැස්කරමින් ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙලෙස නැවතත් ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ ඇත. එම තරගයේ දී චමරි අතපත්තුගේ නවවැනි එක්දින ශතකය එහිදී  ..read more
Visit website
උමා ඔය ව්‍යාපෘතිය හෙට ජනතා අයිතියට
LankaPuvath
by chanaka
3d ago
(කොළඹ | ලංකාපුවත්) – ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට භාරදීමේ උත්සවයට සහභාගී වීම සඳහා යි. ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන එම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24ක දිගින් යුක්තයි. පුහුල්පොල ජලාශයේ සිට භූගත නල මාර්ග ඔස්සේ කිලෝමීටර් 4ක දුරක් ඩයරබා ජලාශය වෙත ජලය රැගෙන යන අතර පසුව ඩයරබා ජලාශයේ සිට එම ජලය කිලෝමීටර් 15.5 ..read more
Visit website
IIHS සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් XR හා High-Fidelity විද්‍යාගාර විවෘත කරයි
LankaPuvath
by chanaka
3d ago
(කොළඹ | ලංකාපුවත්) – සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන ඉගැනුම් අත්දැකීමක් සිසුන්ට සැපයීමට නිරන්තරයෙන් කැප වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) ස්ථාපිත කළ නවීන පහසුකම්වලින් යුතු XR Lab සහ High-Fidelity Simulation Lab පසුගියදා විවෘත කරන ලදී. මෙම විද්‍යාගාර අති නවීන Virtual Reality (VR), Augmented Reality (AR) සහ Mixed Reality (MR) යන තාක්ෂණයෙන් සමන්විත වේ. එම පහසුකම් ස්ථාපිත කිරීම තුළින් IIHS ..read more
Visit website
‘ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ඇරඹේ – ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක්
LankaPuvath
by chanaka
3d ago
(කොළඹ | ලංකාපුවත්) – ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයන් සමගින් ‘ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ශ්‍රී ලංකා’ (‘ශ්‍රී රාමායණ මංපෙත්’- Shree Ramayan Trails sri Lanka) ව්‍යාපෘතිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පසුගියදා(21 ..read more
Visit website
මේ අවුරුද්දේ ගොවි ජනතාව කළ මෙහෙය කෘතවේදීව සිහිපත් කරමු
LankaPuvath
by chanaka
2w ago
(කොළඹ | ලංකාපුවත්) – අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතු බවත් ඒ අවුරුදු අසිරිය මතු පරපුර උදෙසා රැක දීම අප සැමගේ යුතුකමක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ සඳහන් කර තිබේ. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි. මෙලෙස නැකැත් චාරිත‍්‍රයන්ට හා ආගමික කටයුතුවලට මූලිකත්වය දෙමින්, පාරම්පරික සම්ප‍්‍රදායන් හා සිරිත් සුරකිමින් එකම අරමුණකින් යුතුව, එකම මොහොතක එකම නැකතකට එක්ව කටයුතු කිරීම ලොව කිසිදු රටක සංස්කෘතියක දක්නට නොලැබේ. ස් ..read more
Visit website
රටක් ඉදිරියට යන්න සමාජ සබඳතා හා සාමූහිකත්වය අවශ්‍යයි
LankaPuvath
by chanaka
2w ago
(කොළඹ | ලංකාපුවත්) – අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමූහිකත්වය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ සඳහන් කර තිබේ. එම අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය මෙසේය. අලුත් වීම ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරයි.ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙනි. අලුත් අලුත් සිතුවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙනි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම, කැලැන්ඩර අවුරුද්දට අලුත් වීම, ඍතුවෙන් ඍතුවට අලුත් වීම ආ ..read more
Visit website
ළමා නිවාසවල දරුවන්ට ජනපතිගෙන් අවුරුදු තෑගි
LankaPuvath
by chanaka
2w ago
(කොළඹ | ලංකාපුවත්) – සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව අද (13) සිදු කෙරේ. නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවෙකුටම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් “ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු” මැයෙන් ජනාධිපති කාර්යාලය විසින් “සිලෝන් බිස්කට් සමාගම ” ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි. ඒ අනුව දිවයින පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් 10,000 ..read more
Visit website
අද විශේෂ රාජ්‍ය සමාව ලබන පිරිස
LankaPuvath
by chanaka
2w ago
(කොළඹ | ලංකාපුවත්) – බන්ධනාගාර ගතව දඬුවම් ලබමින් සිටින රැඳවියන් 917 දෙනෙකුට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිදහස ලබාදීමට නියමිතය. ඒ අනුව පිරිමි සිරකරුවන් 896කට සහ කාන්තා රැඳෙවියන් 21 දෙනෙකුට අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ රාජ්‍ය සමාව හිමිවන බව බන්ධනාගාර කොමසාරිස්(මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී දිසානායක මහතා පවසයි. මෙම සමාවට සුදුසුකම් ලැබූ රැදවියන් අද පෙ.ව. 10.00 පමණ නිදහස් කිරීමට නියමිතව ඇත. ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ..read more
Visit website
IndiGo, මුම්බායි – කොළඹ සෘජු ගුවන් ගමන් අරඹයි
LankaPuvath
by chanaka
2w ago
(කොළඹ | ලංකාපුවත්) – මුම්බායි – කොළඹ සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් ඊයේ(12) උදෑසන IndiGo ගුවන්සේවයේ Airbus A320 ගුවන්යානයක් ගුවන් ගමන් අංක 6E1185 යටතේ ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. ඒ අනුව IndiGo සතියකට තුන් වතාවක් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. පැමිණීමේ වේලාව : CMB – 0935 පිටත්වීමේ වේලාව : CMB – 1035 සිට මේ වන විට IndiGo සේවය චෙන්නායි සිට දිනකට ගමන් වාර 2ක්, බැංගලෝර් සිට දිනකට එක් ගමන් වා‍රයක් හයිද්‍රාබාද් සිට සතියකට ගමන් වාර 6ක් ලෙස කොළඹ දක්වා ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරයි. මුම්බායි නව ගුවන් වාර සමගින් IndiGo ..read more
Visit website
උම්රා සහ හජ් වන්දනාකරුවන් සඳහා සෞදි රජයෙන් ලැබෙන විශිෂ්ට සහය ගෝලීය පැසසුමට
LankaPuvath
by chanaka
2w ago
(කොළඹ | ලංකාපුවත්) – මක්කා සහ මදීනා යන ශුද්ධ නගර ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන්ගේ හදවත් තුළ විශේෂ ස්ථානයක් හිමි කර ගන්නා අතර, බොහෝ දෙනා තම ජීවිත කාලය තුළ සිදු කිරීමට අපේක්ෂා කරන ගැඹුරු අධ්‍යාත්මික ගමනක් සංකේතවත් කරයි. භූගෝලීය හා ආර්ථික සීමා මායිම් නොතකා මෙම පූජනීය ස්ථාන වන්දනා කිරීම වන්දනාකරුවන්ගේ ආදරණීය සිහිනයකි. මක්කම සහ මදීනා වන්දනාව හුදෙක් ආගමික රාජකාරියක් පමණක් නොව ලොව පුරා සිටින මිලියන ගණනකගේ සිහිනයකි. විවිධ ආර්ථික තත්වයන් තිබියදීත්, පුද්ගලයන් මෙම පූජනීය චාරිත්‍ර වාරිත්‍රවලට සහභාගී වීමේ හැකියාව වැඩි දියුණු කිරීමට උත්සාහ කරයි. වසර පුරා වන්දනාකරුවන් මක්කා සහ මදීනා වෙත ගලා එන අතර, රාමසාන් සහ හජ ..read more
Visit website

Follow LankaPuvath on FeedSpot

Continue with Google
Continue with Apple
OR