
Gossip Lanka Hot News
1000 FOLLOWERS
Latest Sri Lanka Hot News updates and breaking news in Sinhala.
Gossip Lanka Hot News
1M ago
නව පරපුරේ ගායක යුවළක් වන සනුක වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලක ඊයේ (26 ..read more
Gossip Lanka Hot News
9M ago
රැස් කර තබා ගත හැකි ඩොලර් 15,000 සීමාව ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට අදාළ නව නීති හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැරසෙයි.
මේ නිසා තමන් සතුව දැනට පවතින ඩොලර් සති 2ක් ඇතුළත බැංකු පද්ධතියට එක් කරන ලෙස ඩොලර් රැස් කරගෙන සිටින්නන්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉල්ලා සිටියි.
කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (19 ..read more
Gossip Lanka Hot News
9M ago
දේශබන්දුගෙන් මානව හිමිකම් කොමිසමට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
ගාලුමුවදොර අරගලයට ප්‍රහාර එල්ල කිරීම වළක්වා ගැනීමට තමන් සකස් කර තිබූ විශේෂ ආරක්ෂක සැලසුම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු දැඩි බලපෑම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මානව හිමිකම් කොමිසම හමුවේ කටඋත්තර ලබාදෙමින් ප්‍රකාශ කර ඇත.
මෙම විශේෂ ආරක්ෂක සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉඩනොදීම නිසා ගාලුමුවදොර අරගල භූමියේ සිටි පිරිස ප්‍රහාරයට ලක්වූ බවද තෙන්නකෝන් මහතාගේ කටඋත්තරයේ සඳහන්ව ඇති බව ආරංචි මාර්ග පවසයි.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමාට දුරකථනයෙන් කථා කර ගාලුමුවදොර අරගල ..read more
Gossip Lanka Hot News
9M ago
සාමාකාමී උද්ඝෝෂකයින් සිටි මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත.
එම අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් දේශපාලනඥයින්ට අමතරව කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපතිවරයා වැඩිදරටත් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.  ..read more
Gossip Lanka Hot News
9M ago
?ඉදිරි මාස කිහිපය දුෂ්කරයි
?මේ වනවිට පෙට්‍රල් ඇත්තේ දිනකට පමණයි
?අලුත් අයවැයකින් නව වැඩපිළිවෙළක්
?ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණය කිරීමට යෝජනා
?මාගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීමට නොවේ මුළු රටම බේරා ගැනීමටයි.- අගමැති
රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා  ..read more
Gossip Lanka Hot News
9M ago
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙන අතර එහි දැක්වෙන්නේ නව රජයක් පිහිටුවීම සඳහා තම පක්ෂය සහය ලබාදෙන බවයි. ඒඅනුව ශ්‍රිලනිපයට කැබිනට් ඇමති ධූර කිහිපයක්ද ලැබෙනු ඇති අතර නව රජයේ බහුතරය සකසා ගැනීමට රනිල්ට තිබුණ අවහිරතාවන් බොහෝ දුරට ඉවත්ව යයි.
ශ්‍රීලනිප මින් ඉහත රනිල්ට සහය නොදෙන බවට තීරණයක් ගෙන තිබණත් අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී නව තීරණ වෙනස සිදු කර තිබේ. රට ගැන හිතා තීරණය වෙනස් කළැයි ඔවුන් දන්වා සිටී.  ..read more
Gossip Lanka Hot News
9M ago
හිටපු ඇමැතිවරුන් වන එස් එහි චන්ද්‍රසේන, දුමින්ද දිසානායක සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ අනුරාධපුරයේ පිහිටා ඇති නිවාස වලට ගිනි තැබීම සම්බන්ධයෙන් හිමි නමක්, ව්‍යාපාරිකයෙක් ඇතුළු සිව් දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.මොවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පවසයි ..read more
Gossip Lanka Hot News
9M ago
ශ්‍රී ලංකා ආර්ථිකය යහපත් තත්ත්වයට ඒමට පෙර එය නරක තත්ත්වයට පත්වෙනු ඇතැයි නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එසේම විරෝධතාකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වෙන ලෙස සඳහන් කළත් එය සිදු නොවන බවත් ඔහු පැවැසීයඅග්රාමාත්යධුරයට පත්වීමෙන් අනතුරුව බී.බී.සී. ලෝක සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.
ශ්‍රී ලංකවේ පවුල්වල දිනක ආහාර වේල් තුන සහතික කිරිම තම එක් අරමුණක් බවද ඔහු පැවැසීය.
මූල්‍ය ආධාර සඳහා ලෝකයට ආයාචනා කරමින් ඔහු පැවසුවේ ආහාර සෙයා ගැනීමට කටයුතු කරන බවත් කුසගින්න අර්බුදයක් නොවනු ඇති බවත්ය.
නව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය "බිඳී ගිය" එකක් ලෙස විස්තර කළ නමුත්, ශ් ..read more
Gossip Lanka Hot News
9M ago
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව අගමැති මාධ්‍ය අංශය පවසයි.මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13 ..read more
Gossip Lanka Hot News
9M ago
ගෝඨාගෝගම විරෝධතා තවදුරට ත් පවත්වාගෙන යාමට ඉඩ දෙන බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අරගලකරුවන්ට අත තැබීමට පොලිසියට ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කළේ ය.
අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු වාලුකාරාම විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව පැවසීය.
පාර්ලිමේන්තුව තුළ තමන්ට බහුතරයක් ඇති බව තහවුරු කරන බව ද ඔහු සඳහන් කළේ ය.
මාධ්‍යවේදියා: අගමැතිතුමා අරගලයට මොකද වෙන්නේ?
රනිල් වික්‍රමසිංහ: අරගලය ගෙන යනවා. ගෝඨාගෝගමට අත ගහන්නේ නෑ. ඒක ගෙන යන්න ඕනේ. පොලිසිය ත් කරන්නේ නැහැ මුකුත්.
පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහයෙන් සියලු ප්‍රශ්න විසඳන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික ..read more